web analytics
‘The G-Men’ කණ්ඩායම Phoenix GaminG Solan Esports පරාජය කර Samsung Online Esports Showdown හි DOTA 2 තරඟ ඉසව්වේ ජයග්‍රහණය තමන් සතු කරගනී

‘The G-Men’ කණ්ඩායම Phoenix GaminG Solan Esports පරාජය කර Samsung Online Esports Showdown හි DOTA 2 තරඟ ඉසව්වේ ජයග්‍රහණය තමන් සතු කරගනී

සෑම දෙනාගේම බලාපොරොත්තුව උන The G-Men කණ්ඩායම Samsung Online Esports Showdown හි DOTA 2 තරඟ ඉසව්වේ අවසන් මහා තරඟය දක්වා ඉතාමත් පහසුවෙන් පැමිණීමට හැකිවූ අතර, ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වූ The G-Men සහ PnX Solan Esports අතර දැවැන්ත සටන අවසන් මහා තරඟයේ දී දැක ගැනීමට අවස්ථාව ඊයේ දිනයේ එළබියද, අවසන් මහා තරඟයෙන් 2-0 ලෙස ඉතා පහසු ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට The G-Men කණ්ඩායමට හැකි විය.

තවද Maximum e-Sports Vicious And Delicious තෙවන ස්ථානයද, X3 – Apes Together කණ්ඩායම සිව්වන ස්ථානයද ලබාගැනීමට සමත්විය.

ප්‍රථම ස්ථානය : The G-men
– Viren ‘Hawkie’ Dias
– Mirsab ‘Paradoxx’ Hassan
– Heshan ‘SATHAN’ Sanjaya
– Ghanem ‘[SAGE] Miester’ Shariff
– Munthasir ‘ToaDBosS’ Shiraz
– Shauban ‘Green?’ Rushdi
– Mohamed ‘InSearchOfJulieT’ Shafras

දෙවන ස්ථානය : PnX Solan Esports
– Ravindu ‘ab’ Daniel
– Deloshaan ‘matrix’ Loges
– Aara ‘prince’ Siva
– Amruth ‘Amypie’ Alfred
– Muksith ‘TZ’ Ajwath
– Dinuka ‘6ixx’ Perera

තෙවන ස්ථානය : M-eS – Vicious And Delicious
– Anupama ‘Beaver’ Wettasinghe
– Kalhara ‘Torch’ Keith
– Dinuka ‘Getzuga’ Naveen
– Kaveesha ‘Kavi’ Ihalagamage
– Adheeb ‘azzel’ Jawhar
– Tharusha ‘Panda’ Nawanjana
– Pulasthi ‘Seeker’ Withana

තරඟාවලිය සඳහා අනුග්‍රහය Samsung සහ MSI Gaming වෙතින්.

මෙම තරඟාවලියේ තවත් උණුසුම් තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රැඳී සිටින්න.

UG L2K සුපුරුදු පරිදි නැවත වතාවක් Rainbow Six Siege කිරුළ Samsung Online Esports Showdown තරඟාවලියේදීත් ලබාගැනීමට සමත් වේ

UG L2K සුපුරුදු පරිදි නැවත වතාවක් Rainbow Six Siege කිරුළ Samsung Online Esports Showdown තරඟාවලියේදීත් ලබාගැනීමට සමත් වේ

Victrix Team Area69 සහ uG L2K අතර පැවිති Samsung Online Esports Showdown Rainbow Six Siege අවසන් මහා තරඟයෙන් 2-0 ලෙස ඉතා පහසු ජයක් අත්පත්කරගැනීමට L2K කණ්ඩායමට හැකි විය. තරඟාවලියේ කාගේත් ප්‍රණාමයට පත් L2K කණ්ඩායම මෙවර Union Gaming නියෝජනය කල අතර, ඔව්න්ගේ ගමන අරම්බවුයේ Xiphos Esports සමගය. පසුව Lowkey Esports යන ජාත්‍යන්තර සමගම විසින් මොවුන් බඳවා ගත් අතර එම සමාගමේ ක්‍රියාකාරකම් නැවතීමත් සමග Union Gaming විසින් L2K කණ්ඩායම බඳවා ගන්නා ලදී. ජාතික ශ්‍රේණි ගතකිරිම්වලට අදාලව තරඟ ඉසව්වක් Union Gaming ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය.

එයත් සමග දෙවන ස්ථානය Victrix Team Area69 හටද, Maximum Esports Team Mwaha කණ්ඩායම තෙවන ස්ථානයට සහ Evox E-Sports Zero Recoil සිව්වන ස්ථානයටද පත් විය.

ප්‍රථම ස්ථානය : uG L2K
– Gihan ‘Jay’ Jayawardana
– Gayan ‘Jayv’ Bandaranayake
– Ashen “NOS” Sachintha
– Heshan ‘BL4NK’ Virantha
– Dulshan ‘Fatalz’ Lakvidu
– Malith ‘ScorpioN’ Prasanna
– Tejitha Dilshan ‘Frosty’ Nanayakkara

දෙවන ස්ථානය : Victrix Team Area69
– Nilaksha ‘Ocsi’ Sumanaweera
– Vihanga ‘VIZO’ Mahishan
– Anjana ‘Eivyz’ Abeygunawardane
– Karishka ‘HornPub’ Silva
– Abdul ‘Cherry’ Aziz

තෙවන ස්ථානය : M-eS Team Mwaha
– Dhanujaya ‘Dhanu’ Weerakoon
– Ganeshan ‘The_Xslayer’ Abilesh
– Rasanga ‘raXan’ Rathugamage
– Sandun ‘CaSPeR Sankalpa
– Akash De ‘Mellow’ Mello
– Kevin ‘Da_Prodigy’ Wijesinghe

මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහය Samsung සහ MSI Gaming වෙතින්

nA Lost Boys ‘Samsung Online Esports Showdown’ හි Mobile Legends කිරුළ අත්පත්කරගැනීමට nA vs nA සටනකින් පසුව සමත් විය

nA Lost Boys ‘Samsung Online Esports Showdown’ හි Mobile Legends කිරුළ අත්පත්කරගැනීමට nA vs nA සටනකින් පසුව සමත් විය

තරඟ 5කින් සමන්විතවුනු Mobile Legends අවසන් මහා තරඟය ඉතා පහසුවෙන් nA Angry Apes කණ්ඩායම පරදවා ජය අත්කරගැනීමට nA Lost Boys කණ්ඩායමට හැකිවිය. Phoenix GaminG සිට Noob Alliance වෙත පැමිණි Lost Boys කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග පිටපිටම තරඟාවලි තුනක ජයග්‍රාහකයන් වීම සුවිශේෂ කරුණක්. මීට පෙර ඔවුනට Samsung Mobile League සහ Gamerfest’19 තරඟාවලි සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට හැකිවිය. තවද සමස්ථ ලංකා ශේනිගතකිරීම් වල හතර වන ස්ථානයට සිටින තවත් Noob Alliance කණ්ඩායමක් වන Angry Apes දෙවන ස්ථානය ලබාගත් අතර ඔවුන් අවසන් පුර්ව තරඟයේ දී පරාජය කල Wolfgang සාමාජික IDK Gaming තෙවන ස්ථානය ලබාගැනීමට හැකිවිය.

ප්‍රථම ස්ථානය : nA Lost Boys
– Sahiru Galappaththi
– Akila ‘JAVA’ Jagoda
– Lakshan ‘Weediya Bandara’ Eranga
– Iruka ‘ZYANIDE’ Anuruddha
– Charuka ‘HATE MACHINE’ Wettasinghe
– Yasara Samarathunga
– Kleo ‘KLEOPXTRX” Leporcher

දෙවන ස්ථානය : nA Angry Apes
– Sandun ‘T[N]C’ Senarathne
– Gimhani ‘TIANA’ Thashmila
– Tishan ‘THE BLACK CAT’ Dhanuja
– Chamod ‘Shoon’ Peries
– Imal Thiranga
– Gehan ‘Wairus’ Panduka

තෙවන ස්ථානය : WG IDK GAMING
– Kivindu ‘Kivi’ Mahawatta
– Shehan ‘Polkura’ Reshin
– Kirul Prabhashwara
– Tharindu ‘Uchihathari’ Sadaruwan
– Vikum ‘Ast3r’ Udeshan
– Deneth ‘Darc’ Pathirage

මෙම තරඟ ඉසව්වේ ස්ථාන දෙකත් සමග සමස්ථ තරඟාවලි සටහනේ තව තවත් ඉදිරියට යාමට Noob Alliance clan එකට හැකිවී ඇත. මෙම තරඟාවලියේ තවත් උණුසුම් තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රැඳී සිටින්න.

මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහය Samsung සහ MSI Gaming වෙතින්.

PnX R[3]D සාර්ථක ලෙස nA Phase පරදවා Samsung Online Esports Showdown හි League of Legends ශුරයන් බවට පත්වේ

PnX R[3]D සාර්ථක ලෙස nA Phase පරදවා Samsung Online Esports Showdown හි League of Legends ශුරයන් බවට පත්වේ

ඉතා තරඟකාරී අත්දැකීමකින් පසු Gamer.LK සංවිධානය කරන ලද Samsung Online Esports Showdown ඊයේ දිනයේ League of Legends අවසන් තරඟය පැවැත්වුනි. තරගාවලියේ ප්‍රියතම කණ්ඩායම් පරදවා Noob Alliance සහ Phoenix GaminG අතර තරඟ තුනකින් සමන්විත අවසන් තරඟය ඉතා පහසුවෙන් 2-0 ලෙස PnX R[3]D කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි විය.

පළමු ස්ථානය – Pnx R[3]D

  • Kasun ‘kassa’ Withanage
  • Hilal ‘Dew’ Jismy
  • Aadil ‘lema’ Jismy
  • Nishal ‘Nish’ Ranaweerasinghe
  • Ashen Semithu
  • Prabu Thanenthiran
  • Laleetha ‘lala’ Fernando

දෙවන ස්ථානය – nA Phase

  • Shashika ‘Candypanda’ Boteju
  • Eranda ‘Garfield’ Madushan
  • Tharuka ‘Kratos’ Fernando
  • Anjana ‘Mojo’ Amarasinghe
  • Kushan ‘Saber’ Dakshitha
  • Disuru ‘K. Hawa’ Rathnayake
  • Nimesh ‘Oops’ Tharindu

තෙවන ස්ථානය – Pnx Lanka Lions

  • Sheazard Jainudeen
  • Harivarshen ‘Theunseenblade’ Selvarajah
  • Tharinda ‘Psycho Naya’ De Silva
  • Rihan ‘Charger’ Affridhy
  • Akthar ‘The Master 46’ Hafeez
  • Halidh Isham
  • Thivanka ‘Onlinerr’ Yoshitha

පළමු සහ තෙවන ස්ථාන අත්පත්කරගත් Phoenix GaminG clan එක සමස්ථ ලකුණු සටහනට ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කරගත් අතර, ඔවුන්ට Noob Alliance කණ්ඩායම පසුකරයාමට මෙය ප්‍රමානවත්වේද? Gamer.LK සමග එකතු වී මේ පිළිබඳව නවතම තොරතුරු ලබාගන්න.

Clash Royale ජයග්‍රහණයත් සමග Noob Alliance clan එක ප්‍රථම ස්ථානයට සහ Maximum e-Sports දෙවන ස්ථානයට

Clash Royale ජයග්‍රහණයත් සමග Noob Alliance clan එක ප්‍රථම ස්ථානයට සහ Maximum e-Sports දෙවන ස්ථානයට

Samsung Online Esports Showdown තරඟාවලියේ Clash Royale අවසන් තරඟ පෙර දින රාත්‍රියේ පැවති අතර, නැවත වතාවක් ලංකාවේ top ranked ක්‍රීඩකයන් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා.
 
Noob Alliance නියෝජනය කරන Tharusha ‘thor’ Weerasekara ප්‍රථම ස්ථානයට පත්වෙමින් තමන් නියෝජනය කරන clan එකට ලකුණු 48.21ලබාදෙමින්ද, Maximum e-Sports clan නියෝජනය කරන Salmaan “Salmaan” Naushad දෙවන ස්ථානයට පත්වෙමින් ලකුණු 32.14 clan එකට ලබාදී ඇත. තුන්වන ස්ථානයට පත් Wolfgang eSports clan නියෝජනය කරන Umesha “Umesha Pina” Navanjana ලකුණු 16.07 තම clan එකට ලබාදීමටද සමත් විය.
 
Game ඉසව් දෙකක් අවසානයේ clan leaderboard එක පහත පරිදි වේ.
1. Noob Alliance
2. Maximum eSports
3. Wolf Gang eSports
4. Phoenix GaminG
 
ලකුණු ලබාදීමේ ක්‍රමවේදය: https://showdown.gamer.lk/best-clan-award/
දැනට ලකුණු සටහන : https://showdown.gamer.lk/results/
Tharusha ‘thor’ Weerasekara Samsung Online Esports Showdown හි Clash Royale ශුරයා බවට පත්වේ

Tharusha ‘thor’ Weerasekara Samsung Online Esports Showdown හි Clash Royale ශුරයා බවට පත්වේ

Samsung Online Esports Showdown හි Clash Royale තරඟ ඉසව්වේ අවසන් වටයේ තරඟ නැවත වතාවක් ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයන් අවසන් තරඟයට සුදුසුකම් ලබමින් අද දින පැවැත්විණි. තරඟ ප්‍රතිපල පහත පරිදි වේ:

ප්‍රථම ස්ථානය
Tharusha ‘thor’ Weerasekara (Noob Alliance)

දෙවන ස්ථානය
Salmaan Naushad (Maximum e-Sports)

තෙවන ස්ථානය
Umesha ‘Pina’ Navanjana (Wolfgang eSports)

ලංකාවේ නවතම Esports තොරතුරු දැනගැනීමට Gamer.LK සමහ දිගටම එකතු වී සිටින්න.