web analytics

Victrix Team Area69 සහ uG L2K අතර පැවිති Samsung Online Esports Showdown Rainbow Six Siege අවසන් මහා තරඟයෙන් 2-0 ලෙස ඉතා පහසු ජයක් අත්පත්කරගැනීමට L2K කණ්ඩායමට හැකි විය. තරඟාවලියේ කාගේත් ප්‍රණාමයට පත් L2K කණ්ඩායම මෙවර Union Gaming නියෝජනය කල අතර, ඔව්න්ගේ ගමන අරම්බවුයේ Xiphos Esports සමගය. පසුව Lowkey Esports යන ජාත්‍යන්තර සමගම විසින් මොවුන් බඳවා ගත් අතර එම සමාගමේ ක්‍රියාකාරකම් නැවතීමත් සමග Union Gaming විසින් L2K කණ්ඩායම බඳවා ගන්නා ලදී. ජාතික ශ්‍රේණි ගතකිරිම්වලට අදාලව තරඟ ඉසව්වක් Union Gaming ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය.

එයත් සමග දෙවන ස්ථානය Victrix Team Area69 හටද, Maximum Esports Team Mwaha කණ්ඩායම තෙවන ස්ථානයට සහ Evox E-Sports Zero Recoil සිව්වන ස්ථානයටද පත් විය.

ප්‍රථම ස්ථානය : uG L2K
– Gihan ‘Jay’ Jayawardana
– Gayan ‘Jayv’ Bandaranayake
– Ashen “NOS” Sachintha
– Heshan ‘BL4NK’ Virantha
– Dulshan ‘Fatalz’ Lakvidu
– Malith ‘ScorpioN’ Prasanna
– Tejitha Dilshan ‘Frosty’ Nanayakkara

දෙවන ස්ථානය : Victrix Team Area69
– Nilaksha ‘Ocsi’ Sumanaweera
– Vihanga ‘VIZO’ Mahishan
– Anjana ‘Eivyz’ Abeygunawardane
– Karishka ‘HornPub’ Silva
– Abdul ‘Cherry’ Aziz

තෙවන ස්ථානය : M-eS Team Mwaha
– Dhanujaya ‘Dhanu’ Weerakoon
– Ganeshan ‘The_Xslayer’ Abilesh
– Rasanga ‘raXan’ Rathugamage
– Sandun ‘CaSPeR Sankalpa
– Akash De ‘Mellow’ Mello
– Kevin ‘Da_Prodigy’ Wijesinghe

මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහය Samsung සහ MSI Gaming වෙතින්

Share this