web analytics
Samsung Online Esports Showdown තරඟාවලියේ Clash Royale අවසන් තරඟ පෙර දින රාත්‍රියේ පැවති අතර, නැවත වතාවක් ලංකාවේ top ranked ක්‍රීඩකයන් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා.
 
Noob Alliance නියෝජනය කරන Tharusha ‘thor’ Weerasekara ප්‍රථම ස්ථානයට පත්වෙමින් තමන් නියෝජනය කරන clan එකට ලකුණු 48.21ලබාදෙමින්ද, Maximum e-Sports clan නියෝජනය කරන Salmaan “Salmaan” Naushad දෙවන ස්ථානයට පත්වෙමින් ලකුණු 32.14 clan එකට ලබාදී ඇත. තුන්වන ස්ථානයට පත් Wolfgang eSports clan නියෝජනය කරන Umesha “Umesha Pina” Navanjana ලකුණු 16.07 තම clan එකට ලබාදීමටද සමත් විය.
 
Game ඉසව් දෙකක් අවසානයේ clan leaderboard එක පහත පරිදි වේ.
1. Noob Alliance
2. Maximum eSports
3. Wolf Gang eSports
4. Phoenix GaminG
 
ලකුණු ලබාදීමේ ක්‍රමවේදය: https://showdown.gamer.lk/best-clan-award/
දැනට ලකුණු සටහන : https://showdown.gamer.lk/results/
Share this