web analytics
තරගකාරී PUBG ලෝකය

තරගකාරී PUBG ලෝකය

මීට වසර දෙකකට පමණ පෙර Player Unknowns Battle Ground (PUBG) පරිඝනක ක්‍රීඩාව Battle Royale යන පරිඝනක ක්‍රීඩා වර්ගය ලොවට හඳුන්වා දෙන ලදී.
මීට පෙරත් මෙමෙ පරිඝනක ක්‍රීඩා වර්ගය දැක ගත හැකි වුවත් PUBG හඳුන්වා දීමත් සමග මෙය විවිධ වූ පරිඝනක ක්‍රීඩා නිර්මාණ කරුවන් විසින් අනුකරණය කරමින් පරිඝනක ක්‍රීඩා ලොවට එළිදක්වන ලදි.

තරගකාරී PUBG ලෝකය

Dive into competitive PUBG

“If you asked anyone a year ago about PUBG succeeding as an esports, most would say it’s an improbable or impossible venture.”

About two years ago PlayerUnknown’s Battlegrounds brought the Battle Royal genre to the forefront of gaming and streaming media with a game everyone seemed to want to play and stream. The genre then spawned countless games on various platforms like Fortnite, Apex Legends, CS:GO Danger Zone among many others.  As the player base of PUBG seems to dwindle as the genre popularized, the team at PUBG Corp. decided to double down and turn it into a full-fledged esport title.

සිංගප්පුරුවේ රුපවාහිණියට වඩා Esports  සඳහා ප්‍රේක්ෂකයන්.

සිංගප්පුරුවේ රුපවාහිණියට වඩා Esports සඳහා ප්‍රේක්ෂකයන්.

මුල සිටම Esports සඳහා සිංගප්පුරුව වැඩි නැඹුරුවක් පෙන්වන ලදී.අලුත්ම වාර්තා වලට අනුව සිංගප්පුරු වැසියන් දිනකට පැය 7.4 පමණ පරිඝනක ක්‍රීඩා වල නියැලෙන බවට තොරතුරු ලැබී ඇත.මෙය දකුණු ආසියාතික රටක් පරිඝනක ක්‍රීඩා වෙනුවෙන් වෙන්කරන වැඩිම කාලය වේ.

සිංගප්පුරුවේ රුපවාහිණියට වඩා Esports  සඳහා ප්‍රේක්ෂකයන්.

Esports is Watched More Than TV in Singapore

Singapore is a country that was always interested in video games. As of now, Singaporeans spend 7.4 hours on average playing games every day. This means they are the most gamer country in the Asia Pacific region! So, it’s natural that Esports is a big thing, and Singapore Esports is watched daily.In terms of consecutive hours played, they are the first in the world. This is according to the State of Online Gaming report done by Limelight Networks. This consumers’ gaming behaviors report says that they spend consecutively an average of 1.56 hours gaming.

පරිඝණක ක්‍රීඩා යනු දැන් විද්‍යාල තුල පිළිගත් ක්‍රීඩාවකි.

පරිඝණක ක්‍රීඩා යනු දැන් විද්‍යාල තුල පිළිගත් ක්‍රීඩාවකි.

තරඟකාරී ලෙස පරිඝනක ක්‍රීඩා වල නිරත වීම එසේ නැත්නම් Esports දැන් ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාල තුල පිළිගත් ක්‍රීඩාවක් බවට පත් වී ඇත.මේවා අනෙකුත් සාමාන්‍ය ක්‍රීඩා වලට හිමි ස්ථානයම හිමි කරගෙන සිටින අතර.මෙය ඉදිරියට විද්‍යාල අතර පවතින Big Match මෙන් ජනප්‍රිය විය හැකි බවට සලකුණු පහලව ඇත.