web analytics

පසු ගිය දිනක Google සමගම විසින් ඔවුන්ගේ නවතම Gaming Console එක වන Stadia ලොවට හඳුන්වා දෙන ලදී. මෙය දැනට එක පරිඝනක ක්‍රීඩාවක් සමග පමණක් එලි දැක වූ අතර මේ පිලිබඳ වැඩි දුර විස්තර ඉදිරියට බලාපොරොත්තු විය හැකි බව Google සමගම පවසන ලදී.

Share this