web analytics

තරඟකාරී ලෙස පරිඝනක ක්‍රීඩා වල නිරත වීම එසේ නැත්නම් Esports දැන් ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාල තුල පිළිගත් ක්‍රීඩාවක් බවට පත් වී ඇත.මේවා අනෙකුත් සාමාන්‍ය ක්‍රීඩා වලට හිමි ස්ථානයම හිමි කරගෙන සිටින අතර.මෙය ඉදිරියට විද්‍යාල අතර පවතින Big Match මෙන් ජනප්‍රිය විය හැකි බවට සලකුණු පහලව ඇත.

Share this