web analytics

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වන Simpson Cartoon කථා මාලාවේ Esports සම්බන්ද වූ කතා කොටසක් විකාශය වී ඇත.මෙහිදී එහ ප්‍රධාන චරිතය Esports වලට ඇතුළු වී දීර්ඝ කාලීනව එහි නිරත වීමෙන් ඔහුගේ Esports සඳහා ඇති හැකියාව වැඩි දියුණු කරගනිමින් ඔහු Esports තරගාවලි සඳහා ඉදිරිපත් වේ.

Share this