web analytics
myRevenge e.V Sri Lanka Conquerors Insignia තරඟාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට

myRevenge e.V Sri Lanka Conquerors Insignia තරඟාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට

Conquerors Insignia CS:GO තරඟාවලියේදී ශ්‍රී ලංකාව කරමින් myRevenge e.V Sri Lanka එසේත් නැතිනම් Xiphos Esports හි Team ZeGg, ඉන්දියාව නියෝජනය කරමින් තරඟ වැදුණු Entity Gaming පරාජය කරමින් අවසාන කණ්ඩායම් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමට සමත් වී ඇත, මෙමෙ තරඟාවලිය සඳහා රටවල් 20 කණ්ඩායම් සහභාගී වන අතර මෙය ඇමරකානු ඩොලර් 70,000 ත්‍යාග මුදලකින් සමන්විත වේ.

Gamer.LK සමග රැඳී සිටිමින් Conquerors Insignia තරඟාවලියේ ශ්‍රී ලංකාවේ ගමන් මග පිලිබඳ සියලු තොරතුරු දැනගන්න.

තරඟාවලියේ කාලසටහන : https://beta.playtonia.com/event/139/game_detail/#schedule

සුප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන Adidas ආයතනය ස්පාඤ්ඤ Esports කණ්ඩායමක් වන Heretics අතර දීර්ඝ කාලීන ගිවිසුමක්

සුප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන Adidas ආයතනය ස්පාඤ්ඤ Esports කණ්ඩායමක් වන Heretics අතර දීර්ඝ කාලීන ගිවිසුමක්

සුප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන Adidas ආයතනය ස්පාඤ්ඤ Esports කණ්ඩායමක් වන Heretics සමග දීර්ඝ කාලීන ගිවිසුමකට එලඹ තිබෙනවා. මෙම ගිවිසුමට අනුව මෙම කණ්ඩායමේ සියලුම තරඟාවලි සඳහා අවශ්‍යය ඇඳුම් Adidas සමගම විසින් සපයනු ලබනවා.

සියලුම පුවත්, නවතම දැනුම්දීම් සමග Microsoft Xbox.

සියලුම පුවත්, නවතම දැනුම්දීම් සමග Microsoft Xbox.

Microsoft Xbox සමාගමේ E3 මාධ්‍ය සාකච්ඡාව ඊයේ එනම් ඉරිදා පැවැත්වුනි. මෙහිදී ඔවුන් අලුත් නිරමාණ රැසකට සහ ගොඩක් දෙනෙක් බලාගෙන සිටි නවතම Xbox console එක පිලිබඳ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මැයි මාසය තුල Twitch හි ජනප්‍රියම Streamers ලා.

මැයි මාසය තුල Twitch හි ජනප්‍රියම Streamers ලා.

මැයි මාසය තුල Twitch හි ජනප්‍රියම Streamers ලා මේ වන විට එළිදක්වා තිබෙනවා, මෙහිදී පසු ගිය මාසවලට වඩා වෙනස් වූ නුපුරුදු නම් කිහිපයක් මේ අතර දක්නට ලැබෙන අතර මෙයට හේතු ලෙස ලඟදි එලි දැක්වූ විවිධ ක්‍රීඩා හඳුන්වා දිය හැකිය.

Microsoft ආයතනය සහ ඇමරිකානු Esports සංවිධානයක් වන Cloud 9 නිල වශයෙන් ගිවිසුමකට.

Microsoft ආයතනය සහ ඇමරිකානු Esports සංවිධානයක් වන Cloud 9 නිල වශයෙන් ගිවිසුමකට.

Microsoft ආයතනය සහ ඇමරිකානු Esports සංවිධානයක් වන Cloud 9 නිල වශයෙන් ගිවිසුමකට පැමිණ ඇත.

මෙම එකඟතාවය මගින් Microsoft ආයතනය මොවුන්ගේ විවිධ වූ ක්‍රීඩාවන් සඳහා වූ දත්ත විශ්ලේෂණ ලබදීමට නියමිතය, මෙය වසර කිහිපයක් සඳහා ඇති කරගත් ගිවිසුමක් වන අතර මෙහි ප්‍රධාන බලාපොරොත්තුව නම් Cloud 9 ක්‍රීඩකයන් හට තම හැකියාවන් දක්ෂතා තව දුරටත් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමට මෙන්ම, ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවා මග හරවා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමත්ය.