web analytics
ප්‍රකට රෙදිපිළි නිෂ්පාදකයෙක් වන Kappa සමාගම Esports වෙත

ප්‍රකට රෙදිපිළි නිෂ්පාදකයෙක් වන Kappa සමාගම Esports වෙත

ඉතාලියානු ක්‍රීඩා රෙදිපිළි නිෂ්පාදකයෙක් වන Kappa සමගම Esports කණ්ඩායමක් වන Vexed Gaming සමග ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ගිවිසුමට අනුව ඔවුන් සියලුම ක්‍රීඩකයන්ට සාමාන්‍ය සහ ක්‍රීඩා සඳහා සුවිශේෂී වූ ඇඳුම් සැපයීමට නියමිතයි

 

 

Ninja ගේ අලුත්ම Streaming platform එක

Ninja ගේ අලුත්ම Streaming platform එක

Fortnite ක්‍රීඩාවත් සමග ජනප්‍රියත්වයට පත් වී ඇති Tyler “Ninja” Blevins ඔහුගේ streaming platform එක විදියට Microsoft සමගම සතු Mixer තෝරාගෙන තිබෙනවා, පැය මිලියන 278 වෙලාවක් මොහුගේ සජීවී විකාශනයන් Twitch මගින් නරඹා ඇති අතර මොහුගේ මෙමෙ ක්‍රියාවත් සමග මෙම platform දෙක අතර තරඟය තවත් වැඩි වනවාට සැකයක් නැත.