web analytics

Microsoft ආයතනය සහ ඇමරිකානු Esports සංවිධානයක් වන Cloud 9 නිල වශයෙන් ගිවිසුමකට පැමිණ ඇත.

මෙම එකඟතාවය මගින් Microsoft ආයතනය මොවුන්ගේ විවිධ වූ ක්‍රීඩාවන් සඳහා වූ දත්ත විශ්ලේෂණ ලබදීමට නියමිතය, මෙය වසර කිහිපයක් සඳහා ඇති කරගත් ගිවිසුමක් වන අතර මෙහි ප්‍රධාන බලාපොරොත්තුව නම් Cloud 9 ක්‍රීඩකයන් හට තම හැකියාවන් දක්ෂතා තව දුරටත් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමට මෙන්ම, ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවා මග හරවා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමත්ය.

Share this