web analytics
Battlefield V සඳහාත් දැන් Battle royale mode  එකක්

Battlefield V සඳහාත් දැන් Battle royale mode එකක්

බොහෝ Battlefield V ක්‍රීඩකයන් මාස ගණනාවක් සිට බලාපොරොත්තුවෙන් සිටි Battle royale mode එක ලබන 25 වනදා සිට සියලුම ක්‍රීඩකයන් වෙත නිකුත් කිරීමට කටයුතු සියල්ල සුදානම් බව DICE සහ EA ආයතන පවසා ඇත.

මෙය එක් වරකට ක්‍රීඩකයන් 64 දෙනෙකු ක්‍රීඩා කිරීමට හැකි වන අයුරින් නිර්මාණය කරන ඇත. මෙම Battle royale mode එක ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයන්ට Battlefield V මිලදී ගැනීමට සිදුවන බව වැඩි දුරටත් සඳහන් කර ඇත.

Esports  මගින්  ලොව වැඩිම මුදලක් ඉපයූ ක්‍රීඩකයන්

Esports මගින් ලොව වැඩිම මුදලක් ඉපයූ ක්‍රීඩකයන්

Esports ලෝකය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.මෙම ව්‍යාප්තියත් සමග Esports ලෝකයේ ඉහලින්ම සිටින ක්‍රීඩකයන් විශාල වශයෙන් ආදායම් ලැබීම සාමාන්‍ය දෙයකි.

මෙලෙස ඉහල ආදායම් ලබන ක්‍රීඩකයන් කවුද ?

ඔවුන්ගේ සියලුම විස්තර පහතින්.

ජනප්‍රිය Halo පරිඝනක ක්‍රීඩාව දැන් PC වලටත්.

ජනප්‍රිය Halo පරිඝනක ක්‍රීඩාව දැන් PC වලටත්.

Microsoft සමාගම මගින් ඔවුන්ගේ එක් Xbox සජීවී විකාශයකදී මෙම ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාව ළඟදීම PC සඳහා නිකුත් කරන බව අනාවරණය කර ඇත. මෙය Steam සහ Microsoft Store වෙතින් මිලදී ගත හැකි බවද ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.

ධාවන ශූර Fernando Alonso සහ Logitech සමාගම එකතුවෙන් නව Esports කණ්ඩායමක්.

ධාවන ශූර Fernando Alonso සහ Logitech සමාගම එකතුවෙන් නව Esports කණ්ඩායමක්.

Formula 1 ධාවන ශූර Fernando Alonso, Logitech සමාගම සමග එකතු වී නව Esports කණ්ඩායමක් ආරම්භ කර ඇත. මෙය ඔහු Esports කණ්ඩායමක් සමග සම්බන්ද වු පලමු අවස්තව නොවන අතර මෙයට පෙර ඔහු G2 Esports කණ්ඩායම සමග එකතු වී තරග කලේය.

එයින් පසුව ඔහු ඔහුගේ Formula 1 ධාවන කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග එකතු වී මෙම නව කණ්ඩායම ආරම්භ කරන ලදි.

Dota 2  නැවතත් පළමු ස්ථානය  පෑමිණේ.

Dota 2 නැවතත් පළමු ස්ථානය පෑමිණේ.

මාර්තු මාසයේ මුල සතිය වෙනවිට Dota 2 ක්‍රීඩාවට හිමි වී තිබූ valve’s “Most Played game” යන ස්ථානය අහිමි වී අවුරුද්දක් පමණවේ.ඊයෙ රාත්‍රියේ නිකුත් වු නවතම දත්ත වලට අනුව 2017 සිට Dota 2 ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් ප්‍රමාණය 1,000,000 ට අධික වෙනවා, එක Playerunknow’s Battlegrounds ක්‍රීඩාවත් පසු කිරීම විෂේශත්වයක්.

තත්වය මෙසේ වීමට ගොඩක් හේතු ව් ඈත්තේ valve වලින් Game එකට නිතරම updates, අලුත් Heroes ලා හදුන්වා දීමත් එම ක්‍රීඩාවේ mechanics අලුත් කිරීමත් ගොඩාක් දුරට බලපා තිබෙන බව කියන්න පුලුවන්.