web analytics

මාර්තු මාසයේ මුල සතිය වෙනවිට Dota 2 ක්‍රීඩාවට හිමි වී තිබූ valve’s “Most Played game” යන ස්ථානය අහිමි වී අවුරුද්දක් පමණවේ.ඊයෙ රාත්‍රියේ නිකුත් වු නවතම දත්ත වලට අනුව 2017 සිට Dota 2 ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් ප්‍රමාණය 1,000,000 ට අධික වෙනවා, එක Playerunknow’s Battlegrounds ක්‍රීඩාවත් පසු කිරීම විෂේශත්වයක්.

තත්වය මෙසේ වීමට ගොඩක් හේතු ව් ඈත්තේ valve වලින් Game එකට නිතරම updates, අලුත් Heroes ලා හදුන්වා දීමත් එම ක්‍රීඩාවේ mechanics අලුත් කිරීමත් ගොඩාක් දුරට බලපා තිබෙන බව කියන්න පුලුවන්.

Share this