web analytics

බොහෝ Battlefield V ක්‍රීඩකයන් මාස ගණනාවක් සිට බලාපොරොත්තුවෙන් සිටි Battle royale mode එක ලබන 25 වනදා සිට සියලුම ක්‍රීඩකයන් වෙත නිකුත් කිරීමට කටයුතු සියල්ල සුදානම් බව DICE සහ EA ආයතන පවසා ඇත.

මෙය එක් වරකට ක්‍රීඩකයන් 64 දෙනෙකු ක්‍රීඩා කිරීමට හැකි වන අයුරින් නිර්මාණය කරන ඇත. මෙම Battle royale mode එක ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයන්ට Battlefield V මිලදී ගැනීමට සිදුවන බව වැඩි දුරටත් සඳහන් කර ඇත.

Share this