
සිංගප්පුරුවේ රුපවාහිණියට වඩා Esports සඳහා ප්‍රේක්ෂකයන්.
මුල සිටම Esports සඳහා සිංගප්පුරුව වැඩි නැඹුරුවක් පෙන්වන ලදී.අලුත්ම වාර්තා වලට අනුව සිංගප්පුරු වැසියන් දිනකට පැය 7.4 පමණ පරිඝනක ක්‍රීඩා වල නියැලෙන බවට තොරතුරු ලැබී ඇත.මෙය දකුණු ආසියාතික රටක් පරිඝනක ක්‍රීඩා වෙනුවෙන් වෙන්කරන වැඩිම කාලය වේ.