web analytics

ප්‍රකට ඇඟලුම් නිෂ්පාදකයෙකු වන Armani Exchange ඉතාලියානු Esports කණ්ඩයමක් වන Mkers සඳහා තම අනුග්‍රහය ලබා දෙන බවට මේ වන විට ඔවුන්ගේ Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත. ඔබුන් තව දුරටත් පවසා ඇත්තේ මෙමගින් Mkers කණ්ඩායමේ ක්‍රීඩකයන් Armani Exchange ලාංඡනය සහිත ඇඟලුම් පැළඳීමට නියමිතයි.

Share this