web analytics

වසර 2023 වනවිට චීනයේ පරිගණක ක්‍රීඩකයන් ගණන මිලියන 878 දක්වා ඉහළට.

චීනය මේ වන විට ලෝකයේ විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙඳපළ බවට පත් වී ඇත. ඔවුන් මේ වන විට පරගණක ක්‍රීඩා ආදායමෙන් සහ වැඩිම ක්‍රීඩකයන් ගණනක්ද ඇති රට වේ.

Share this