web analytics

අප්‍රේල් මාසය අවසාන වීමත් සමග Twitch ඔස්සේ සජීවී විකාශය වුනු සියලුම පරිගණක ක්‍රීඩා පිලිබඳ විශ්ලේෂණයක් නිකුත් වී ඇත.මෙහිදී Twitch.tv ඔස්සේ වැඩිම පරිසක් නැරඹු පරිගණක ක්‍රීඩා පිලිබඳ සහ කොපමණ පිරිසක් එය නැරඹුවාද යන විස්තරත්, කලින් වැඩියෙන්ම නැරඹු පරිගණක ක්‍රීඩා නව වර්ගීකරණයේ කිනම් ස්ථානයක් හිමි කරගෙන සිටිනවාද යන්න පිළිබඳවත් පැහැදිලි දත්ත ඉදිරිපත් කර ඇත.

Share this