web analytics

Esports මේ වන විට සීග්‍රයෙන් ව්‍යාප්ත සහ ජනප්‍රිය වෙමින් පවතී. මේ මෙසේ ජනප්‍රිය වීමට හේතුවක් නම් තරුණ ජනගහනය මේ පිලිබඳ ඇති උනන්දුවයි.
වාර්තා වලට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැනි මුදලක ශිෂ්‍යත්ව Esports ක්‍රීඩකයන් හට ප්‍රධානය කර ඇත.

Share this