PUBG MOBILE Club Open 2021 – Spring Split තොරා ගැනිමේ වටය පසුගිය දා අවසන් වුනා ශ්‍රි ලංකාව ඇතුලු දකුණු ආසියව රටවල් වලට ආදාල ක්‍රිඩකයන් සපිරුණු කණ්ඩායම් 500කට අධික ප්‍රමාණයක් තෝරා ගැනිම වටයට එකතු වී සිටියා. තොරාගැනිමේ වටයේ පළමු දිනයේ සිටම තරගකරිත්වය ඉහළින් තිබු අතර තොරා ගැනිම් සදහා තිබු දින 7 පුරාවට එය නොවඩුව තිබුනා.
PUBG MOBILE Club Open යනු ප්‍රථම කොටසේ තිබෙන තරගාවලියක් PUBG MOBILE Club Open තුලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් PMGC වැනි මිළග තරගාවලි සදහා සුදුසුකම් ලබන අතර PUBG MOBILE Club Open හි ජයග්‍රහණය කරන කණ්ඩායම් සදහා ප්‍රථම ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා පිළිවෙලින් ඇ.ඩෝ. 3,900 – 2,300 – 1,900 මුදලින් ත්‍යාග ලබා දිමට නියමිතයි.
PUBG MOBILE Club Open තොරා ගැනිම් වටය සදහා ඉතා විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වුවත් දක්ෂයන්ගෙන් දක්ෂයන් ලෙස පහත කණ්ඩායම් GROUP STAGE වටය සදහා ශ්‍රි ලංකික ක්‍රිඩකයන් ඇතුලත් කණ්ඩායම් ක්‍රිඩා කරයි.

nA XB Rangers

WG INFINITY CLUB

WG NRC Esports

WG | B2R TM

nA SQUADRONS

nA ISSL

nA Team Destiny

nA ERBIV

MAX | 4KxMaD

Max | Mafia Gang

Max | LND
මුලු තරග සජිවීව නැරබිමේ පහසුකම සකසා ඇති අතර පහත දැක්වෙන්නෙ PUBG MOBILE Club Open 2021 – Spring Split හී කණ්ඩායම් ක්‍රිඩා කරන දින අතර ශ්‍රි ලංකා කණ්ඩයම් සදහා සුභ පතන්න ඔබත් එකතු වෙන්න.
- Day 1 : Group A & B
- Day 2 : Group C & D
- Day 3 : Group A & D
- Day 4 : Group C & B
- Day 5 : Group C & A
- Day 6 : Group D & B
Matches:
- Match 1: Erangel
- Match 2: Sanhok
- Match 3: Miramar
- Match 4: Erangel
South Asia Wildcard Group Stage Teams:
Group A | Group B | Group C |
Group D |
|
|
|
|
PUBG MOBILE Club Open 2021 – Spring Split හි නවතම තොරතුරු දැන ගැනිමට GamerLK සමගම රැදි සිටින්න.