EVO 2019 අවසන් තරඟකරුවන්
EVO යනු Fighting Games සඳහාම වෙන්වූ තරඟාවලියකි. 2019 EVO තරඟාවලිය මේ වන විට නිම වෙමින් පවතී. මේ තරඟාවලියේ අවසන් තරඟකරුවන් කවුද ?
EVO යනු Fighting Games සඳහාම වෙන්වූ තරඟාවලියකි. 2019 EVO තරඟාවලිය මේ වන විට නිම වෙමින් පවතී. මේ තරඟාවලියේ අවසන් තරඟකරුවන් කවුද ?
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින myRevenge e.v Sri Lanka කණ්ඩායම තවත් අදියරක් ඉදිරයට යමින් ඉන්දියාව නියෝජනය කරමින් තරංග වැදුණු Elements කණ්ඩායම පරාජය කරමින් Conquerors Insignia South Asia tournament තරඟාවලියේ හොඳම කණ්ඩායම් 9 අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.
වසරේ විශාලතම Dota 2 තරඟාවලිය මේ වන විට චීනයේ පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මේ වන විට තරඟාවලියේ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30 එක්මවීමට මේ වන විට සමත් වී තිබෙනවා. ඒ සමගම මේ ත්‍යාග මුදල මේ වන විට Esports ඉතිහාසයේ වාර්ථා වුනු වැඩිම ත්‍යාග මුදල වශයෙන් ඉතිහාසයට එක වෙනවා. මෙම තරඟාවලිය අගෝස්තු මස 15 වස දින ආරම්භ වී අගෝස්තු 25 වන දින තෙක් පැවැත්වෙනු ඇත.
පළමු වරට අබාධිත පුද්ගලයන් සඳහා Esports තරඟාවලියක් ජපානයෙන් සංවිධානය කර ඇති අතර මේ සඳහා යෙන් මිලියන 1ක ත්‍යාග මුදලකුත් වෙන් කර ඇත
Fortnite ක්‍රීඩක Kyle “Bugha” Giersdorf Fortnite ලෝක කුසලානයේ අවසාන තරඟය ජයග්‍රහණ කර තිබෙනවා. අවුරුදු 16 වයසැති මොහු ලකුණු 59 ලබා ගනිමි මෙම තරඟාවලියේ ශුරයා බවට පත්වී ඇත.
මෙම ක්‍රීඩකයන් කලකදී ලොව හොඳම ක්‍රීඩකයන් කිහිප දෙන අතර සිටි අතර කිසිවෙකු නොසිතු අන්දමට මොවුන් මෙවර International 2019 තරඟාවලිය සඳහා සහභාගී නොවනු ඇත.