web analytics
Dota 2 International තරඟාවලියේ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30 ඉක්මවයි.

Dota 2 International තරඟාවලියේ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30 ඉක්මවයි.

වසරේ විශාලතම Dota 2 තරඟාවලිය මේ වන විට චීනයේ පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මේ වන විට තරඟාවලියේ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30 එක්මවීමට මේ වන විට සමත් වී තිබෙනවා. ඒ සමගම මේ ත්‍යාග මුදල මේ වන විට Esports ඉතිහාසයේ වාර්ථා වුනු වැඩිම ත්‍යාග මුදල වශයෙන් ඉතිහාසයට එක වෙනවා. මෙම තරඟාවලිය අගෝස්තු මස 15 වස දින ආරම්භ වී අගෝස්තු 25 වන දින තෙක් පැවැත්වෙනු ඇත.

ජපානයෙන් අබාධිත පුද්ගලයන් සඳහා Esports තරඟාවලියක්

ජපානයෙන් අබාධිත පුද්ගලයන් සඳහා Esports තරඟාවලියක්

පළමු වරට අබාධිත පුද්ගලයන් සඳහා Esports තරඟාවලියක් ජපානයෙන් සංවිධානය කර ඇති අතර මේ සඳහා යෙන් මිලියන 1ක ත්‍යාග මුදලකුත් වෙන් කර ඇත

අවුරුදු 16 වයසැති Fortnite World Cup ජයග්‍රාහකයා

අවුරුදු 16 වයසැති Fortnite World Cup ජයග්‍රාහකයා

Fortnite ක්‍රීඩක Kyle “Bugha” Giersdorf Fortnite ලෝක කුසලානයේ අවසාන තරඟය ජයග්‍රහණ කර තිබෙනවා. අවුරුදු 16 වයසැති මොහු ලකුණු 59 ලබා ගනිමි මෙම තරඟාවලියේ ශුරයා බවට පත්වී ඇත.