web analytics
Ninja ගේ අලුත්ම Streaming platform එක

Ninja ගේ අලුත්ම Streaming platform එක

Fortnite ක්‍රීඩාවත් සමග ජනප්‍රියත්වයට පත් වී ඇති Tyler “Ninja” Blevins ඔහුගේ streaming platform එක විදියට Microsoft සමගම සතු Mixer තෝරාගෙන තිබෙනවා, පැය මිලියන 278 වෙලාවක් මොහුගේ සජීවී විකාශනයන් Twitch මගින් නරඹා ඇති අතර මොහුගේ මෙමෙ ක්‍රියාවත් සමග මෙම platform දෙක අතර තරඟය තවත් වැඩි වනවාට සැකයක් නැත.

myRevenge Sri Lanka හොඳම කණ්ඩායම් 8 අතරට.

myRevenge Sri Lanka හොඳම කණ්ඩායම් 8 අතරට.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින myRevenge e.v Sri Lanka කණ්ඩායම තවත් අදියරක් ඉදිරයට යමින් ඉන්දියාව නියෝජනය කරමින් තරංග වැදුණු Elements කණ්ඩායම පරාජය කරමින් Conquerors Insignia South Asia tournament තරඟාවලියේ හොඳම කණ්ඩායම් 9 අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.