
ලෝකයේ ධන්වතම Esports ක්‍රීඩකයන් 10 දෙනා.
Esports ක්‍රීඩකයන් අතර දසලක්ෂපතියග්න්ගේ කණ්ඩායම තුල සිටින්නා වූ ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වන විට 68 දක්වා ඉහල ගොස් ඇත.ඒ අතරින් මුලින්ම සිටින ක්‍රීඩකයන් 10 දෙනා පිලිබඳ විස්තර පහතින්.
Esports ක්‍රීඩකයන් අතර දසලක්ෂපතියග්න්ගේ කණ්ඩායම තුල සිටින්නා වූ ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වන විට 68 දක්වා ඉහල ගොස් ඇත.ඒ අතරින් මුලින්ම සිටින ක්‍රීඩකයන් 10 දෙනා පිලිබඳ විස්තර පහතින්.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වන Simpson Cartoon කථා මාලාවේ Esports සම්බන්ද වූ කතා කොටසක් විකාශය වී ඇත.මෙහිදී එහ ප්‍රධාන චරිතය Esports වලට ඇතුළු වී දීර්ඝ කාලීනව එහි නිරත වීමෙන් ඔහුගේ Esports සඳහා ඇති හැකියාව වැඩි දියුණු කරගනිමින් ඔහු Esports තරගාවලි සඳහා ඉදිරිපත් වේ.
පසු ගිය දිනක Google සමගම විසින් ඔවුන්ගේ නවතම Gaming Console එක වන Stadia ලොවට හඳුන්වා දෙන ලදී. මෙය දැනට එක පරිඝනක ක්‍රීඩාවක් සමග පමණක් එලි දැක වූ අතර මේ පිලිබඳ වැඩි දුර විස්තර ඉදිරියට බලාපොරොත්තු විය හැකි බව Google සමගම පවසන ලදී.
The idea for the league began after students within the school were challenging each other online, then eventually brought their friends from other schools into the fold. Over the last two years it’s expanded to involve 11 high schools with 14 teams.
“We could see that this was growing, that it was an area of interest that kids were really connecting to,” said Cameron.
The school decided on the game League of Legends, a multi-player online battle game that’s popular with high school students and easy to play as team.
“It’s fun, it’s a cool after-school activity you get to do with some friends,” said 16-year-old Kaiden Roach.
“I saw it as a chance to get to know people, because we’re all students from different schools.”
Students at the LRATC come from a variety of high schools to take vocational training while completing their high school diplomas.
Competitive video game playing, also known as esports, is now a high school varsity sport in eight states.
It began with Connecticut, Georgia, Kentucky, Massachusetts, and Rhode Island in the fall of 2018. A few months later, the National Federation of State High School Associations said Alabama, Mississippi and Texas Charter schools have joined the mix.
CNN was recently invited to see to a competition in Georgia between North Atlanta High School and Grady High School, also in Atlanta, at the city’s newest esports arena. The venue opened in February as part of the Johnson STEM Activity Center.