web analytics

Griffin Spikoski නම් වූ මෙම කුඩා දරුවා දවසකට පැය 18ක් පමණ පරිගණක ක්‍රීඩා වල නිරත වෙයි. මොහු නිතර නිතර තම YouTube චැනලයට තම ක්‍රීඩා හැකියාවන් එකතු කරන අතර මේ වන විට ඔහුගේ වීඩියෝ මිලියන 71 වාරයකට වැඩ නරඹා ඇති බට තොරතුරු වාර්තා වී ඇත.

Share this