web analytics

සෑම දෙනාගේම බලාපොරොත්තුව උන The G-Men කණ්ඩායම Samsung Online Esports Showdown හි DOTA 2 තරඟ ඉසව්වේ අවසන් මහා තරඟය දක්වා ඉතාමත් පහසුවෙන් පැමිණීමට හැකිවූ අතර, ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වූ The G-Men සහ PnX Solan Esports අතර දැවැන්ත සටන අවසන් මහා තරඟයේ දී දැක ගැනීමට අවස්ථාව ඊයේ දිනයේ එළබියද, අවසන් මහා තරඟයෙන් 2-0 ලෙස ඉතා පහසු ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට The G-Men කණ්ඩායමට හැකි විය.

තවද Maximum e-Sports Vicious And Delicious තෙවන ස්ථානයද, X3 – Apes Together කණ්ඩායම සිව්වන ස්ථානයද ලබාගැනීමට සමත්විය.

ප්‍රථම ස්ථානය : The G-men
– Viren ‘Hawkie’ Dias
– Mirsab ‘Paradoxx’ Hassan
– Heshan ‘SATHAN’ Sanjaya
– Ghanem ‘[SAGE] Miester’ Shariff
– Munthasir ‘ToaDBosS’ Shiraz
– Shauban ‘Green?’ Rushdi
– Mohamed ‘InSearchOfJulieT’ Shafras

දෙවන ස්ථානය : PnX Solan Esports
– Ravindu ‘ab’ Daniel
– Deloshaan ‘matrix’ Loges
– Aara ‘prince’ Siva
– Amruth ‘Amypie’ Alfred
– Muksith ‘TZ’ Ajwath
– Dinuka ‘6ixx’ Perera

තෙවන ස්ථානය : M-eS – Vicious And Delicious
– Anupama ‘Beaver’ Wettasinghe
– Kalhara ‘Torch’ Keith
– Dinuka ‘Getzuga’ Naveen
– Kaveesha ‘Kavi’ Ihalagamage
– Adheeb ‘azzel’ Jawhar
– Tharusha ‘Panda’ Nawanjana
– Pulasthi ‘Seeker’ Withana

තරඟාවලිය සඳහා අනුග්‍රහය Samsung සහ MSI Gaming වෙතින්.

මෙම තරඟාවලියේ තවත් උණුසුම් තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රැඳී සිටින්න.

Share this