web analytics

ඉතා තරඟකාරී අත්දැකීමකින් පසු Gamer.LK සංවිධානය කරන ලද Samsung Online Esports Showdown ඊයේ දිනයේ League of Legends අවසන් තරඟය පැවැත්වුනි. තරගාවලියේ ප්‍රියතම කණ්ඩායම් පරදවා Noob Alliance සහ Phoenix GaminG අතර තරඟ තුනකින් සමන්විත අවසන් තරඟය ඉතා පහසුවෙන් 2-0 ලෙස PnX R[3]D කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි විය.

පළමු ස්ථානය – Pnx R[3]D

  • Kasun ‘kassa’ Withanage
  • Hilal ‘Dew’ Jismy
  • Aadil ‘lema’ Jismy
  • Nishal ‘Nish’ Ranaweerasinghe
  • Ashen Semithu
  • Prabu Thanenthiran
  • Laleetha ‘lala’ Fernando

දෙවන ස්ථානය – nA Phase

  • Shashika ‘Candypanda’ Boteju
  • Eranda ‘Garfield’ Madushan
  • Tharuka ‘Kratos’ Fernando
  • Anjana ‘Mojo’ Amarasinghe
  • Kushan ‘Saber’ Dakshitha
  • Disuru ‘K. Hawa’ Rathnayake
  • Nimesh ‘Oops’ Tharindu

තෙවන ස්ථානය – Pnx Lanka Lions

  • Sheazard Jainudeen
  • Harivarshen ‘Theunseenblade’ Selvarajah
  • Tharinda ‘Psycho Naya’ De Silva
  • Rihan ‘Charger’ Affridhy
  • Akthar ‘The Master 46’ Hafeez
  • Halidh Isham
  • Thivanka ‘Onlinerr’ Yoshitha

පළමු සහ තෙවන ස්ථාන අත්පත්කරගත් Phoenix GaminG clan එක සමස්ථ ලකුණු සටහනට ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කරගත් අතර, ඔවුන්ට Noob Alliance කණ්ඩායම පසුකරයාමට මෙය ප්‍රමානවත්වේද? Gamer.LK සමග එකතු වී මේ පිළිබඳව නවතම තොරතුරු ලබාගන්න.

Share this