web analytics

අසරණයන්ට පිහිට වීම යනු ඉතාමත් වටිනා කාර්යයකි, තවත් කෙනෙකුගේ උදව් අවශ්‍යය විවිධ වූ දේවල් මේ ලෝකය තුල දැකිය හැකිය. මෙලෙස ළමා රෝහලක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා ජනප්‍රිය Esports ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එකතු වී මුදල් රැස් කිරීම ආරම්භ කර ඇත.

Share this