අවුරුදු 14 වයසැති පරිගණක ක්රීඩා වෘත්තීය කරගත් පුදගලයෙක් by admin | Apr 4, 2019 | Esports News Sinhala Griffin Spikoski නම් වූ මෙම කුඩා දරුවා දවසකට පැය 18ක් පමණ පරිගණක ක්රීඩා වල නිරත වෙයි. මොහු නිතර නිතර තම YouTube චැනලයට තම ක්රීඩා හැකියාවන් එකතු කරන අතර මේ වන විට ඔහුගේ වීඩියෝ මිලියන 71 වාරයකට වැඩ නරඹා ඇති බට තොරතුරු වාර්තා වී ඇත. වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න Share this Submit a Comment Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website