මීට වසර දෙකකට පමණ පෙර Player Unknowns Battle Ground (PUBG) පරිඝනක ක්රීඩාව Battle Royale යන පරිඝනක ක්රීඩා වර්ගය ලොවට හඳුන්වා දෙන ලදී.
මීට පෙරත් මෙමෙ පරිඝනක ක්රීඩා වර්ගය දැක ගත හැකි වුවත් PUBG හඳුන්වා දීමත් සමග මෙය විවිධ වූ පරිඝනක ක්රීඩා නිර්මාණ කරුවන් විසින් අනුකරණය කරමින් පරිඝනක ක්රීඩා ලොවට එළිදක්වන ලදි.