web analytics

ලෝකයේ Esports මගින් වැඩිම අදායමක් ඉපයූ රට කුමක්දැයි ඇසූ විට ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද ? ඇමරිකාව?ජපානය?කොරියාව? නැත, මේ සියලුම රටවල් අභිබවා චීනය ලෝකයේ Esports මගින් වැඩිම ආදායමක් ලබාගත් රට බවට පත් වී ඇත. 2018 වසරේදී පමණක් චීනය ඇමරිකානු ඩොලර් බිලියන 37.9ක අදායමක් ලබාගෙන ඇත. මේ මුදල ක්‍රීඩකයන් මිලියන 619.5 අතරේ බෙදී ගොස් ඇති අතර. මෙය රටේ ජනගහනයෙන් අඩකටත් වැඩ වැඩි පිරිසක් වේ.

Share this