web analytics
අවුරුදු 14 වයසැති පරිගණක ක්‍රීඩා වෘත්තීය කරගත් පුදගලයෙක්

අවුරුදු 14 වයසැති පරිගණක ක්‍රීඩා වෘත්තීය කරගත් පුදගලයෙක්

Griffin Spikoski නම් වූ මෙම කුඩා දරුවා දවසකට පැය 18ක් පමණ පරිගණක ක්‍රීඩා වල නිරත වෙයි. මොහු නිතර නිතර තම YouTube චැනලයට තම ක්‍රීඩා හැකියාවන් එකතු කරන අතර මේ වන විට ඔහුගේ වීඩියෝ මිලියන 71 වාරයකට වැඩ නරඹා ඇති බට තොරතුරු වාර්තා වී ඇත.

Esports සහ අසරණයන්ට පිහිට වීම.

Esports සහ අසරණයන්ට පිහිට වීම.

අසරණයන්ට පිහිට වීම යනු ඉතාමත් වටිනා කාර්යයකි, තවත් කෙනෙකුගේ උදව් අවශ්‍යය විවිධ වූ දේවල් මේ ලෝකය තුල දැකිය හැකිය. මෙලෙස ළමා රෝහලක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා ජනප්‍රිය Esports ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එකතු වී මුදල් රැස් කිරීම ආරම්භ කර ඇත.

චීනය ලෝකයේ ඉදිරියට

චීනය ලෝකයේ ඉදිරියට

ලෝකයේ Esports මගින් වැඩිම අදායමක් ඉපයූ රට කුමක්දැයි ඇසූ විට ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද ? ඇමරිකාව?ජපානය?කොරියාව? නැත, මේ සියලුම රටවල් අභිබවා චීනය ලෝකයේ Esports මගින් වැඩිම ආදායමක් ලබාගත් රට බවට පත් වී ඇත. 2018 වසරේදී පමණක් චීනය ඇමරිකානු ඩොලර් බිලියන 37.9ක අදායමක් ලබාගෙන ඇත. මේ මුදල ක්‍රීඩකයන් මිලියන 619.5 අතරේ බෙදී ගොස් ඇති අතර. මෙය රටේ ජනගහනයෙන් අඩකටත් වැඩ වැඩි පිරිසක් වේ.

Esports ජනප්‍රියත්වය තාවකාලිකද ?

Esports ජනප්‍රියත්වය තාවකාලිකද ?

මේ කාලය තුල Esports ඉතා විශාල වශයෙන් ප්‍රචලිත වී ඇත.පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවන්ගේ සමුළුවේදී Esports හි වර්ථමාන තත්වය සහ අනාගතය පිළිබඳව විවිධ වූ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරන ලදී.

තරගකාරී PUBG ලෝකය

තරගකාරී PUBG ලෝකය

මීට වසර දෙකකට පමණ පෙර Player Unknowns Battle Ground (PUBG) පරිඝනක ක්‍රීඩාව Battle Royale යන පරිඝනක ක්‍රීඩා වර්ගය ලොවට හඳුන්වා දෙන ලදී.
මීට පෙරත් මෙමෙ පරිඝනක ක්‍රීඩා වර්ගය දැක ගත හැකි වුවත් PUBG හඳුන්වා දීමත් සමග මෙය විවිධ වූ පරිඝනක ක්‍රීඩා නිර්මාණ කරුවන් විසින් අනුකරණය කරමින් පරිඝනක ක්‍රීඩා ලොවට එළිදක්වන ලදි.