සුප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන Adidas ආයතනය ස්පාඤ්ඤ Esports කණ්ඩායමක් වන Heretics සමග දීර්ඝ කාලීන ගිවිසුමකට එලඹ තිබෙනවා. මෙම ගිවිසුමට අනුව මෙම කණ්ඩායමේ සියලුම තරඟාවලි සඳහා අවශ්‍යය ඇඳුම් Adidas සමගම විසින් සපයනු ලබනවා.
සුප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන Adidas ආයතනය ස්පාඤ්ඤ Esports කණ්ඩායමක් වන Heretics අතර දීර්ඝ කාලීන ගිවිසුමක්
by admin | Jun 25, 2019 | Esports News Sinhala