*
UPDATED :- TORRENT ADDED [ download - https://sites.google.com/site/dragonzstore/Home/OperationWanni%5BDemoVersion%5D%5BGameSetup%5D.zip.torrent?attredirects=0&d=1 ]

මේ තියෙන්නෙ මම හදපු Operation Wanni කියන සිංහල පරිගනක ක්‍රීඩාව. දැන් ඔයාලට නොමිලයේ බාගත කරගන්න පුලුවන්.

මේක ලන්කාවේ රණවිරුවො කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.

මම මේකට ගොඩක් මහන්සි උනා. කොහොම උනත් , මගේ හැම පරිගනක ක්‍රීඩාවක්ම වගේ මේකත් නොමිලයේ තමා දෙන්නෙ. මේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන එකම දේ තමා ඔයාලගේ අදහස් [ කමේන්ට්ස් ]. ඒ නිසා මතාක් කරල ඔයාලගෙ කමෙට්ස් තියල යන්න.

මේ තියෙන්නෙ Demo version එක. හොඳ නරක කියන්න

screenshots






























මේ තියෙන්නෙ mission 4 ක screenshots. download කරගන්න පුලුවන් කමක් නැත්නම් හරි , කරගන්න ගොඩාක් කම්මැලිනම් හරි මේ රූප ටික හරි බලල කමෙන්ට් එකක් දාන්න.

Gameplay

here is a gameplay n trailer on YOUTUBE
[ ]


මෙහෙ හැම වෙලේම ලයිට් යන නිසාත් , mediafire වල උපරිම upload කරන්න පුලුවන් ෆයිල් එකක සයිස් එක 200 MB නිසාත් , Download කරගන්න ලේසි වෙන්නත්  මම සෙටප් එක කෑලි 5 කට කඩල තියෙන්නෙ. මේ කොටස් ටික වෙන වෙනම download කරල මේ පොඩි tool එක හරහා එකතු කර ගන්න පුලුවන්.

Part 1
Operation Wanni [Demo Version] [GameSetup].zip.001
http://www.mediafire.com/?ggdilr1l0gq0xcg
[ 50 MB ]

Part 2
Operation Wanni [Demo Version] [GameSetup].zip.002
http://www.mediafire.com/?k1de1rr0yvj41e8
[ 50 MB ]


Part 3
Operation Wanni [Demo Version] [GameSetup].zip.003
http://www.mediafire.com/?bkiaxcw3crzc1sk
[ 50 MB ]

Part 4
Operation Wanni [Demo Version] [GameSetup].zip.004
http://www.mediafire.com/?93ffcppptz2j2rn
[ 50 MB ]

Part 5
Operation Wanni [Demo Version] [GameSetup].zip.005
http://www.mediafire.com/?tx2b6t9xd289t60
[ 21 MB ]


මේන්න මේක පාවිච්චි කරල මේ කොටස් ටික එකතු කරගන්න
[ download HJSLIPT ] [ මේක පාවිච්චි කරන්න ගොඩක් ලේසියි. download කරපු තැනට copy කරල JOIN කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ. install කරන්න දෙයක් නෑ. ]

උදව්වක් ඕනිම අයට මෙන්න තියෙනව පොඩි tutorial image එකක් මම හදපු. තවත් උදව්වක් ඕනි නම් [email protected] / skype:- dragondilshan හරහා මාව contact කරන්න.
http://www.mediafire.com/imageview.php?quickkey=lq3nm8kky6rapzq&thumb=6 = tut

මේක ගහන්න නම්

අඩූම 512 MB [ සමහර වෙලාවට හිරවෙයි , ඒත් processor එක හොඳ නම් ගහන්න පුලුවන් ]
1 GB වත් රැම් එකක් තිබ්බොත් හොඳා ..

අඩුම P4 1000 Mhz Processor එකක්. 2000 Mhz + නම් ගොඩක්ම හොඳා

300 mb විතර තමා ඕනි හාඩ් එක

ග්‍රැපික්ස් කාඩ් එකක් තිබ්බොත් හොඳයි , නැත්ත් ඔය රූප වල තියෙන විදිහට ගහන්න පුලුවන් [ මගෙත් ග්‍රැපික්ස් කාඩ් එකක් නෑ :) ]


බාගත කරගත්තාට ස්තූතියි !
« Last Edit: August 22, 2010, 08:38:27 am by DragonD »
*
මචන් උබෙ වඩෙනම් සිරා නමුත් ඩවුලන්ලොඩ් ලින්ක් වඩ නහනෙ  :(
*
Sri Lanka`s First Microsoft® MVP (Most Valuable Professional) in XNA / DirectX .

http://uditha.wordpress.com/
My Game Dev book - http://uditha.wordpress.com/xna-academic/
*

    Offline Infernez

  • *****
  • 1388
  • 25
  • Don't strive to be perfect. Strive for excellence.
    • View Profile
*
මම බාගත කර ගත්තෙ නම් නෑ.. ඒත් ඔයාගෙ වැඩේ අගය කරනවා.. ඔයා ඇහැලියගොඩ නේද??
*

    Offline bunyep

  • Mortvivant
  • ****
  • 558
  • 9
  • gigilition at its best!
    • View Profile
*

    Offline kaynine

  • n00b Alliance
  • *****
  • 3345
  • 17
  • Too Fast Too Furious
    • View Profile

PM me - Forum rules - Need help? - Respect fellow gamers
*
Youtube Channel with 87 Million Views and over 45000 Subscribers

Checkout my Youtube Channel for Daily Gaming Video

http://www.youtube.com/user/LioNKoLLA
https://www.facebook.com/LioNKoLLEK/
*
මේන්න තියෙනව OPERATION WANNI එකෙ TORRENT එක.සීඩ් කරන්න අමතල කරන්න එපා !

TORRENT LINK -  https://sites.google.com/site/dragonzstore/Home/OperationWanni%5BDemoVersion%5D%5BGameSetup%5D.zip.torrent?attredirects=0&d=1