Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #165 on: February 17, 2010, 09:58:37 pm »
අර අට වසරෙ කවුන්ටර් ස්ට්‍රය්ක් ගහන පොඩි එවුන් මේකෙන් කුනුහරුප ඉගෙන ගනීද මන්දා... කෝකටත් වැඩි සද්ද නොදාන තරමට හොඳයි...

අයියෝ මතක් කරන්න එපා.... මට අද දවල් ඇහුනා පොඩී ලමයෙක් තව එක්කෙනෙක් ගෙන් ඇහුවා "හෙට කුකුල් සායම් ගේනවද" කියලත්
*

    RL

Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #166 on: February 17, 2010, 10:03:09 pm »
හිකි..... හිකි.... සමහර විට එයාට බැනපුවත් පෙන්නේ නැතුව ඇති.. කට්ටියම කොමෙන්ට්ස් දාල කියලා මාරම හැෆි එකේ ඇති :P

රො.ෆ.ල්. එකත් ඇත්ත... :D
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #167 on: February 17, 2010, 10:06:43 pm »
රො.ෆ.ල්. එකත් ඇත්ත... :D

රො.ෆ.ල්. නෙමේ මැට්ටො.... රො.ෆි.ල්
*

    RL

Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #168 on: February 17, 2010, 10:16:37 pm »
රො.ෆ.ල්. නෙමේ මැට්ටො.... රො.ෆි.ල්

ෆිස්සු!! ෆි වුනෙ කොහොමද? රොලින් ඔන් ෆ්ලො ලාෆින්!
*

    Offline Snoopy

  • *****
  • 648
  • 19
  • ගේම නම් ගේම..!!!
    • View Profile
    • My Blog
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #169 on: February 18, 2010, 01:18:46 pm »
ෆිස්සු!! ෆි වුනෙ කොහොමද? රොලින් ඔන් ෆ්ලො ලාෆින්!

රෝ......ල්  රෝල් ඉට් ගැල්.....   රෝල් ඉට් ගැල්.....   ;D
I used to have my PC Specs here... :P
 I don't fear anything, not even Death... At great heights, I jump off smiling.... In the face of death, I wink...
Nobody thinks it can happen to them,but anyone can get a PhD.
Make sure you get tested.

Thank you.
*
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #171 on: February 18, 2010, 07:27:35 pm »
නයි කයි ද රෝස්පාන්
*
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #172 on: February 18, 2010, 08:28:58 pm »
ස්ටීවි අයියා... අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා (හෙඩ්ෂොට්)... පාඩම් වැඩ නෑ, කන්නෙ බොන්නෙ නෑ... මුලු දවසෙම ඌ කොඩ් ෆෝ ගහනවා
*
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #173 on: February 18, 2010, 11:05:24 pm »
අයියෝ මතක් කරන්න එපා.... මට අද දවල් ඇහුනා පොඩී ලමයෙක් තව එක්කෙනෙක් ගෙන් ඇහුවා "හෙට කුකුල් සායම් ගේනවද" කියලත්
~ ^eXe^ Clan Rocks ~ 

*

    Offline Snoopy

  • *****
  • 648
  • 19
  • ගේම නම් ගේම..!!!
    • View Profile
    • My Blog
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #174 on: February 18, 2010, 11:47:16 pm »
අයියෝ මතක් කරන්න එපා.... මට අද දවල් ඇහුනා පොඩී ලමයෙක් තව එක්කෙනෙක් ගෙන් ඇහුවා "හෙට කුකුල් සායම් ගේනවද" කියලත්

ඇයි එක්කෙනෙක් හෙට කඩදාසි තාරවෙක් කපාගෙන එන්න කියල කියනවා මම අහගෙන... ???
I used to have my PC Specs here... :P
 I don't fear anything, not even Death... At great heights, I jump off smiling.... In the face of death, I wink...
*

    RL

Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #175 on: February 19, 2010, 07:51:21 am »
උම්බටත් ඇහෙන ජාති
*

    s-e-V-e-n

Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #176 on: February 19, 2010, 09:58:07 am »
ස්ටීවි අයියා... අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා (හෙඩ්ෂොට්)... පාඩම් වැඩ නෑ, කන්නෙ බොන්නෙ නෑ... මුලු දවසෙම ඌ කොඩ් ෆෝ ගහනවා

ලොල්
*

    Offline Snoopy

  • *****
  • 648
  • 19
  • ගේම නම් ගේම..!!!
    • View Profile
    • My Blog
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #177 on: February 20, 2010, 01:03:47 am »
ඇස් ඇල් ටී සක්ස් ???
I used to have my PC Specs here... :P
 I don't fear anything, not even Death... At great heights, I jump off smiling.... In the face of death, I wink...
*

    Offline exon

  • *****
  • 1065
  • 16
  • Ours is the song of storms.
    • View Profile
Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #178 on: February 20, 2010, 09:56:17 am »
කෝ මෙවන්??


Never Get into an ass kicking contents with a porcupine.
*

    RL

Re: පළවෙනි සිOහල පොස්ට් එක
« Reply #179 on: February 20, 2010, 07:38:14 pm »
ඇස් ඇල් ටී සක්ස් ???

වෙරි ටෘ... ඡාටර් වෙලාවකට...