< Back to Homepage
Forum Home
Links
Help
Search
Unread Posts
Tournaments
Sri Lanka Cyber Games
GLK Clans Counter-Strike League
GLK Clans DOTA League
GLK Clans Warfare League
GLK Competitive FIFA League
GLK Competitive Racing League
Kings of LAN
Merchandise
Gamer ID
Classifieds
Login
Register
Login
Register
Guest
Login
Register
Login
1 Hour
1 Day
1 Week
1 Month
Forever
Login
Register
Gamer LK Forum
RTS / TBS
(Moderators:
Dili
,
Binura
,
ALCH3MIST
,
Kando
)
Don't Miss! රොබට්ගේ Cashflow Game එක!.
« previous
next »
Print
Pages: [
1
]
sharks RanDY
12
0
Don't Miss! රොබට්ගේ Cashflow Game එක!.
«
on:
October 01, 2020, 02:11:54 pm »
ඔයාට Investor කෙනෙක්, Business owner කෙනෙක්
විදියට හිතන්න පුරුදු කරන Online Game එකක්.
මේකෙදි, අපිට කරන්න තියෙන්නේ Rat Race එක (හැමදාම 8-5 වෙන කෙනෙක් වෙනුවෙන් වැඩ කරන එක) escape කරලා,
ඔයාගේ හීන වලට ලඟා වෙන්න. ඔයාගේ හීනය select කරන්නෙත් ඔයාමයි.
ඔයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද?
ඔයා වෘත්තීය අධ්යාපනයක් ලබලා තියෙනවද?
සාර්ථක පුද්ගලයෙක් වෙන්න, තවත් එක් අධ්යාපනයක් ලබන්න ඕන.
ඒ තමයි මුදල් පිලිබඳ අධ්යාපනයයි (Financial Education).
එය අපට ඉස්කෝලෙදි හරි campus එකේදී හරි වෙන අධ්යාපනික ආයතනයකදීවත් ලැබෙන්නේ නැහැ කියල ඔයා දන්නවාද?.
ඉතින්, රොබට් කියෝසාකි විසින් ඔයා ඇතුළු අපි හැමෝටම මේදේ ඉගෙන ගන්න හදපු Game එක තමයි Cashflow Game එක.
ඉහළ video (link) එකෙන් Game එක install කරලා play කරන්න ඕන විදිය සරලව explain කරලා තියෙනවා.
"Doctor කෙනෙක්, Lawyer කෙනෙක් හෝ Engineer කෙනෙක් වෙන්න ඔබ පාසල් යායුතුමය.
නමුත් ධනවතෙක් වෙන්න ඔබ පාසල් යායුතුම නැත." - රොබට් කියෝසාකි.
#theentrepreneurfe
Logged
Print
Pages: [
1
]
« previous
next »